Monthly Archives: February 2025

ඇමති මහින්ද ටකාමෝල් හමුවක් – සෞදියේ සේවය කරන ලාංකිකයන් වෙනුවෙන් ඉල්ලීම් රැසක්

ටකාමෝල්( Takamol) යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ආයතනයකි. එම ආයතනයේ කාර්‍යභාරය වන්නේ එරට සිටින සහ එරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. එම ආයතනයේ දිගුවක් ලෙස මුසානද්(Musanad) නමැති ආයතන ව්‍යූහයක් පවතියි. එම ආයතනය සෞදි අරාබියට , ගෘහසේවය සඳහා පැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කරයි. මේ වනවිට සෞදි අරාබි රාජ්‍යයේ […]

රජයේ ඩිජිටල් ගෙවීම් පද්ධතිය ‘GovPay’ පෙබරවාරි 7 වන දා ඇරඹේ

රාජ්‍ය සේවා ඩිජිටල්කරණයේ මූලික පියවර වන ‘GovPay’ 2025 පෙබරවාරි මස 7 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරේ. “සුරක්ෂිත හා කාර්යක්ෂම ඩිජිටල් වේදිකාවක් හරහා බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන ගෙවීම් හසුරුවන ආකාරය විධිමත් කිරීම සහ නවීකරණය කිරීම මෙම බිම් මට්ටමේ මුලපිරීම මගින් සිදු වනු ඇත,” ජනාධිපති […]

පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කිරීම ගැන රජයෙන් පරීක්ෂණ

ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පසුගිය දිනවල වෘත්තීය සමිති, විපක්ෂය සහ මාධ්‍ය මගින් දැනගන්නට ලැබූ අතර ඒ විමර්ශනයට මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කර තිබේ. අදාළ විමර්ශන කමිටුව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ. කේ සෙනවිරත්න මහතාගෙන් සභාපතීත්වයෙන් ක්‍රියාත්මක වන අතර. කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ අතිරේක […]

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු පත් කිරීමේ තීරණයට අධිකරනයෙන් අතුරු තහනම් නියෝගයක්

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද(03දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිමේ. මෙම තහනම් නියෝගය ගෙන ඇත්තේ පසුගියදා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් තාවකාලික භාරකරු පත්කිරීමේ තීරනයට එරෙහිවයි. එමෙන්ම ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාළ නිලවරණයේදී ඒ […]

අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු අසුන සහ අමාත්‍ය දූරය අහෝසි කරන්න යැයි අධිකරණයට පෙත්සමක්

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කිරීමට නුසුදුස්සකු වන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරීමට අයිතියක් නොමැති බවට ප් රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත්තේ අමාත්‍ය විජේපාල මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස […]

77 වන අභිමානවත් නිදහස් සැමරුමට සියල්ල සූදානම්

හෙට(04) උදෑසන නිදහස් චතුරස්‍රය සහ නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට සූදානම්ව තිබේ. අද (03) උදෑසන පැවැති විශේෂ මාධ්‍ය හමුවේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැහැදිලි කළේ, හෙට දින ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,000 ට අධික පිරිසක් යොදවා ඇති බවයි. ඒ අනුව, පැමිණෙන පුද්ගලයින් පරීක්ෂාවකින් […]

වී සහතික මිලෙහි අවසන් තීරණය පිලිබද අද කැබිනට් මණ්ඩල රැසිවීමෙන් බලාපොරොත්තුවක් !

වී අස්වනු නෙලීම ආරම්භයත් සමඟ ගොවීන් පසුගිය දින වල පැවති ගොවි සංවිධාන සහ ගොවීන්තු රජයෙන් ඉල්ලා සිටියේ වී සඳහා වන සහතික මිලක් කඩිනමින් ලබා දෙන ලෙසයි. එහෙත් රජය පාර්ෂවයෙන් සඳහන් කළේ ගොවීන්ගෙන් මිලදී ගන්නා වී කිලෝවක් සඳහා මේ වන විට සැලකිය යුතු මුදලක් වෙළෙන්ඳන්ගෙන් ලැබෙන බවත් තව දුරටත් වී ගොවිතැන සඳහා වැයවන මුදල් පිළිබඳ නිසි […]

ප්‍රකට ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

මියයන විට ඒ මහතා අවුරුදු 85 වන වියේ පසුවිණි. යාපනයේ, ඉනුවිල් රෝහලේ දී උපත ලද කෙන් බාලේන්ද්‍ර මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ අතර ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නම රැන්දූ දැවැන්තයෙකි. ඔහු ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් […]

ජනාධිපතිතුමා ඉදිරි දිනයක දී මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වීමට නියමිතය

මැදපෙරදිග රටවල් රැසකින් ලැබුණු ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනයක දී මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේ මූලික අවධානය යොමු වී ඇත්තේ රජයෙන් රජයට සහයෝගීතාව තුළින් ඛනිජ තෙල් සුරක්ෂිත කිරීම අරමුණු කරගත් සාකච්ඡාවල නිරත වීමයි. ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සහ මැදපෙරදිග ජාතීන් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා පරිපාලනයේ […]

ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයෙකු වන හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.. ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය. හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත. ඔහු 2005 දී ශ් රී ලංකාවට කළ සේවය වෙනුවෙන් දේශමාන්ය සම්මානයෙන් පිදුම් ලැබීය. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා […]

Translate »