සැවොම එකතු කර ගත් සෞභාග්‍යය කරා යාමට එක්වෙමු. அனைவரும் ஒன்றிணைந்து சுபீட்சத்தை நோக்கி முன்னேறுவோம். Let’s Unite for Inclusive Prosperity It is a great privilege for me to extend my warmest wishes to thousands of Muslim brothers and sisters on the occasion of Ramadan. This sacred month carries profound religious, social, and cultural significance for people around […]
Monthly Archives: March 2025
Eid-ul-Fitr, celebrated by Muslims worldwide after a month of fasting and upon sighting the new moon, holds great significance in the Islamic religious calendar. Fasting during Ramadan, one of the five pillars of Islam, embodies the values of sacrifice, self-discipline and simplicity by distancing oneself from worldly desires. This period serves as a reminder of […]
2025 මාර්තු මස 31 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. හම්බන්තොට,අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මි. 50ක […]
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (30) පෙරවරුවේ පෑලියගොඩ, කැලණි පාලම අසලදී ආරම්භ විය. සීමාසහිත කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරයට අයත් එස්-ලෝන් ලංකා පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරන “තුරු කැපකරු” ව්‍යාපෘතිය සමඟ ඒකාබද්ධ වෙමින් අදට (30) යෙදී ඇති ශුන්‍ය අපද්‍රව්‍ය දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි. ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම […]
සෙනසුරාදා සවස අඩ සඳ දර්ශනය වූ බැවින් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් රාමසාන් ඊද් උත්සවය මාර්තු 31 වන දින සමරනු ඇත. 97 Views
YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන ‘Wild Cookbook’ ඊයේ (28) සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය. ඒ අනුව මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාලිකාවේ හිමිකරුවා බවට ඔහු පත්විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට […]
2025 අය-වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වීම 2025.04.01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ. 2025 අය-වැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය 2025.01.01 වැනිදා සිට බලාත්මක කෙරෙන අප්‍රේල් මස පළමු වැනිදා සිට කිසිදු හිඟ ගෙවීමකින් තොරව ගෙවීමට රජය තීරණය කර ඇත. ඊට අදාළ චක්‍රලේඛය 25දින නිකුත් කළ බව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ මහතා […]
නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පහසුකම් සලසා තිබෙයි. එම මණ්ඩලය සඳහන් කළේ https://www.waterboard.lk/ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ අයදුම්පත් ලබා ගත හැකි බවයි. ඉල්ලීම සිදුකර සති 2ක් ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙන බවද එම මණ්ඩලය සඳහන් කරයි. 128 Views
“අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දැනට පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 800,000ක් සඳහා එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී ලංකා සතොස විසින් වට්ටම් සහිත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇසුරුම් පිරිනැමීමට නියමිතය. රුපියල් 5,000 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු සහන පැකේජය 50% ක වට්ටමක් යටතේ ලබා ගත හැකි අතර, සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට එය රුපියල් 2,500 […]










