මහින්ද සිරිවර්ධනගේ “Sri Lanka’s Economic Revival”- Reflection on the journey from crisis to recovery ග්‍රන්ථය ජනපතිට පිළිගැන්වේ

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් රචිත “ Sri Lanka’s Economic Revival” Reflection on the journey from crisis to recovery කෘතිය එළිදැක්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (08) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්විණ.
එහිදී එම ග්‍රන්ථයේ පළමු පිටපත මහින්ද සිරිවර්ධන මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

151 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »