අද වෙළද පොල තුල වියලි මිරිස් කරල් කිලෝ ග්රැම් 1ක මිල රු 750/= පමණ වන අතර සාමාන්‍ය මිරිස් කුඩු කිලෝ ග්රැම් 1ක මිල රු 1100ත් 1200ත් අතර වේ. එහෙත් පාරිභෝගුකයන් හට වෙළද පොල තුල හා සුපිරි වෙළද සැල් තුල ඇති ඇසුරුම් කළ මිරිස් කුඩු හා කෑලි වළ මිල ගනන් සැසදිය හැකිය. එම මිරිස් කුඩු ග්රැම් […]
Tag Archives: News
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ක්‍රියාත්මක කළ “ගමින් ගමට” වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන් මාලාව යටතේ සංවිධානය කළ පාක්ෂික හමු, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත, මුල්කිරිගල, තංගල්ල සහ තිස්සමහාරාම යන ආසනයන්හිදී ඊයේ සහ අද දින පැවැත්වුණු අතර මෙම අවස්ථාවන් සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා ද සහභාගී විය. 67 Views
🔸 විශේෂ ක්‍රමවේදය (Special pathway) මගින් ප්‍රධාන විධායක නිලධාරියාගේ තනි කැමැත්තට කටයුතු කරන්න අවස්ථාව ලැබී ඇති බව පැහැදිලියි – කෝප් කමිටුව 🔸 ඹෟෂධ මිල සූත්‍රය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න – කෝප් කමිටුව 🔸 සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග නියාමනය කිරීමට කිසිඳු ආයතනයකට නීතිමය බලතල නෑ -කෝප් කමිටුවේදී අනාවරණය වෙයි 🔸 අධිකාරියේ මුදල් සංචිත […]
රැකියා සඳහා පුද්ගලික ඒජන්සි ඔස්සේවිදෙස්ගත වන විට 1989 අංකය අමතා එම ඒජන්සි පිළිබඳ දැනුවත් වීමට හැකියාව පවතින බව ගරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. රැකියා සඳහා විදේශගත කරන බව බව පවසමින් මුදල් වංචා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේපැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක […]
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් සාලි නලීම් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත භාර දී ඇති බවත් එබැවින් දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවූ බවත් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (15) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. මේ අනුව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් සාලි නලීම් මහතා විසින් ලබාදී ඇති ඉල්ලා අස්වීමේ […]
පසුගියදා (12) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි පාසල් සිසු සිසුවියන් පිරිසක් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වී සුහද පිළිසදරක යෙදුණහ. මේ අවස්ථාවට පොලොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලය, මැදිරිගිරිය ජාතික පාසල සහ මොණරාගල මහානාම විද්‍යාලය යන පාසල්වල සිසු සිසුවියන් සහභාගී විය. එහිදී සිසු සිසුවියන් සමග සුහද පිළිසදරක යෙදෙමින් කථානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නෛතික ක්‍රියාවලිය පිළිබදව […]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවත්විණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි. මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතුළත්ව ඇති බැවින් එහි […]
• නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීමට, ඒකාබද්ධ කිරීම හා සංවර්ධනයට ජනපතිගේ අවධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (14) පැවැත්විණි. ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා නිෂ්පාදන කර්මාන්ත ඵලදායී ලෙස මෙහෙය වීම, ඒකාබද්ධ කිරීම, සංවර්ධනය සහ ඊට අදාළ අභියෝගපිළිබඳව මෙහිදී සාකච්ඡා විය. සුළු […]
-පාර්ලිමේන්තුව අප්‍රේල් 8,9 සහ 10 රැස්වීමටත් තීරණය කෙරේ –බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව දෙදින විවාදය අප්‍රේල් 10 ඇරඹේ ————————– දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 20 වැනිදා, අයවැය කාරක සභා විවාදයෙන් අනතුරුව ප.ව 6.00 සිට8.00 දක්වාපැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ(15) පැවතිපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ […]
2025 වර්ෂයේ වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වීමට නියමිත, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන “බුද්ධ රශ්මි වෙසක් කලාපය” පිළිබදව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 12 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. “බුද්ධ රශ්මි වෙසක් කලාපය 2025” මැයි 13 වන දින සිට පැවැත්වීමට නියමිත අතර හුණුපිටිය ගංගාරාම විහාරය, අරලියගහ මන්දිර […]










