ඇසුරුම් කල මිරිස් කුඩු සහ කෑලි මිල අඩුවෙලාද ?

අද වෙළද පොල තුල වියලි මිරිස් කරල් කිලෝ ග්‍රැම් 1ක මිල රු 750/= පමණ වන අතර සාමාන්‍ය මිරිස් කුඩු කිලෝ ග්‍රැම් 1ක මිල රු 1100ත් 1200ත් අතර වේ. එහෙත් පාරිභෝගුකයන් හට වෙළද පොල තුල හා සුපිරි වෙළද සැල් තුල ඇති ඇසුරුම් කළ මිරිස් කුඩු හා කෑලි වළ මිල ගනන් සැසදිය හැකිය. එම මිරිස් කුඩු ග්‍රැම් 100ක මිල බොහෝ දුරට රු 120/=කට අධික වේ. මේ පිළිබදව පාරිභෝගිකයින් දැනුවත් විය යුතු අතර බොහෝ දෙනා මිරිස් කරල් වේලා පිරිසිදු කර ගෙදරදී හෝ ඇඹරුම් හලකින් අඹරාගෙන භාවිත්‍යට ගැනීමට පුරුදු වී සිටිති.

වෙළදපල හා පාරිභෝගිකයින්ගේ අදහස් ඇසුරින්

236 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »