ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ක්‍රියාත්මක කළ “ගමින් ගමට” වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන් මාලාව යටතේ සංවිධානය කළ පාක්ෂික හමු, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත, මුල්කිරිගල, තංගල්ල සහ තිස්සමහාරාම යන ආසනයන්හිදී ඊයේ සහ අද දින පැවැත්වුණු අතර මෙම අවස්ථාවන් සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා ද සහභාගී විය.
198 Views

