අප්‍රේල් මාසයේ 18 සිට 27 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනයේ නිල තේමා පාඨය සහ නිල ලාංඡනය සම්බන්ධයෙන්දළදා මාළිගාව විසින්නිකුත් කළනිවේදනය පහත දැක් වේ. 94 Views
Category Archives: News Highlights
උන්වන්සේ මෙම අදහස් පළකළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී යි. ‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි. රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිතමිතය. පොසොන් උත්සවය පැවැත්වෙන කාල […]
🔸 දූත පිරිස අග්‍රාමාත්‍යවරිය, නියෝජ්‍ය කථානායකවරයා සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද හමුවෙයි 🔸 ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම කෘෂිකර්මය, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය ඇතුළු අංශ ගණනාවක සබඳතා පුළුල් කිරීමට පියවර… මාර්තු 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේ සිව්දින නිල සංචාරයක නිරතව සිටින වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික සභාවේ ගරු උප සභාපති (නියෝජ්‍ය කථානායක) නුයෙන් […]
• පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ——————————————– 2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (21) පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් සම්මත විය. විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 7.40ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 159 ක්ද විපක්ෂ ඡන්ද 45 ක්ද හිමිවිය. ඒ අනුව 2025 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114 කින් පාර්ලිමේන්තුවේ දී […]
කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා […]
රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණූ MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් එයට එප්පාවල රොක් පොස්පේට් සහ යූරියා කවලම් කර පොල් සඳහා වු විශේෂිත පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රජයේ පොහොර සංස්ථාව (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) මේ වනවිට සිදු කෙරෙමින් පවති. පොල් වගාකරුවන් වෙත සහන මිලට AMP පොල් පොහොර ලබාදීමේ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක් අද (20) […]
බදුල්ල දිස්ත්‍රික්කයේ පලාත් පළාන ආයතන 18 සදහා ජාතික ජන බලවේගය නාමයෝජනා බාර දීමෙන් පසු උණුසුම්ව පිළිගත් මාලිමාවේ සහෝදරත්වය 83 Views
මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව මම මෙහිදී ප්‍රකාශ කළෙමි. ඉතිහාසයේ දී විවිධ රජයන් ණය ලබා ගැනීමේදී එම ණය ආපසු ගෙවීමේදී ආර්ථිකයට සිදු වන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති බවත්, තම රජය එවැනි අවිධිමත් ණය ලබා ගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත්, […]
“අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු” තේමාවෙන් රුහුණු විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමය සම්පාදනය කළ ජනහිතකාමී යහපත් ශ්‍රී ලාංකීය සමාජයක් උදෙසා වන මාර්ගෝපදේශ යෝජනාවලිය මාර්තු 18 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම ආදී විද්‍යාර්ථින් පිරිසක් විසින් මාවෙත පිළිගැන්වූවා. 97 Views
ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරා වස්තු 06ක් නැවත මෙරටට ලබා දීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය අතර අමාත්‍යංශයේ දී අද (18) පැවති හමුවේ දී ඒ පිලිබඳ […]










