“අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු”

“අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු” තේමාවෙන් රුහුණු විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමය සම්පාදනය කළ ජනහිතකාමී යහපත් ශ්‍රී ලාංකීය සමාජයක් උදෙසා වන මාර්ගෝපදේශ යෝජනාවලිය මාර්තු 18 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම ආදී විද්‍යාර්ථින් පිරිසක් විසින් මාවෙත පිළිගැන්වූවා.

223 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »