නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස නදීකා වටලියද්ද අද(24) නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී වැඩභාර ගත්අතර, ඇය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාවයි ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය, ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය යන විදුහල්වල අධ්‍යාපනය හදාරා ඇති ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියකි. කොළඹ විශ්ව […]
Tag Archives: News
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24)ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව සිටී. ඒ අනුව, ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් මහතාද(Mr. Remi Lambert), පලස්තීන තානාපතිවරයා ලෙසඉහාබ් අයි.එම්.කලීල් මහතාද(Mr.Ihab I.M. Khalil) නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ […]
අප්‍රේල් මාසයේ 18 සිට 27 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනයේ නිල තේමා පාඨය සහ නිල ලාංඡනය සම්බන්ධයෙන්දළදා මාළිගාව විසින්නිකුත් කළනිවේදනය පහත දැක් වේ. 94 Views
උන්වන්සේ මෙම අදහස් පළකළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී යි. ‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි. රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිතමිතය. පොසොන් උත්සවය පැවැත්වෙන කාල […]
🔸 දූත පිරිස අග්‍රාමාත්‍යවරිය, නියෝජ්‍ය කථානායකවරයා සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද හමුවෙයි 🔸 ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම කෘෂිකර්මය, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය ඇතුළු අංශ ගණනාවක සබඳතා පුළුල් කිරීමට පියවර… මාර්තු 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේ සිව්දින නිල සංචාරයක නිරතව සිටින වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික සභාවේ ගරු උප සභාපති (නියෝජ්‍ය කථානායක) නුයෙන් […]
• පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ——————————————– 2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (21) පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් සම්මත විය. විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 7.40ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 159 ක්ද විපක්ෂ ඡන්ද 45 ක්ද හිමිවිය. ඒ අනුව 2025 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114 කින් පාර්ලිමේන්තුවේ දී […]
කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා […]
රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණූ MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් එයට එප්පාවල රොක් පොස්පේට් සහ යූරියා කවලම් කර පොල් සඳහා වු විශේෂිත පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රජයේ පොහොර සංස්ථාව (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) මේ වනවිට සිදු කෙරෙමින් පවති. පොල් වගාකරුවන් වෙත සහන මිලට AMP පොල් පොහොර ලබාදීමේ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක් අද (20) […]
බදුල්ල දිස්ත්‍රික්කයේ පලාත් පළාන ආයතන 18 සදහා ජාතික ජන බලවේගය නාමයෝජනා බාර දීමෙන් පසු උණුසුම්ව පිළිගත් මාලිමාවේ සහෝදරත්වය 83 Views
මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව මම මෙහිදී ප්‍රකාශ කළෙමි. ඉතිහාසයේ දී විවිධ රජයන් ණය ලබා ගැනීමේදී එම ණය ආපසු ගෙවීමේදී ආර්ථිකයට සිදු වන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති බවත්, තම රජය එවැනි අවිධිමත් ණය ලබා ගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත්, […]










