Monthly Archives: March 2025

ජනපති සහ ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශවල නිලධාරීන් අතර සාකච්ඡාවක්

• නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේනිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පැවැත්විණි. නුවර – කොළඹ අධිවේගී මාර්ගයේ මීරිගම – කඩවත කොටසේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ […]

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය අර්බුදය විසදීමේ වර්ථමාන ප්‍රගතිය පිළිබඳ තවත් එක් සාකච්ඡාව

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය අර්බුදය විසදීමේ වර්ථමාන ප්‍රගතිය පිළිබඳ තවත් එක් සාකච්ඡා වටයක් ඊයේ පැවැත්වුනා. මෙම සාකච්ඡාවට සමාන්තරව බැංකු කරුවන්, මුදල් අමාත්‍යාංශය, මහබැංකුව සමඟ සාකච්ඡා සාර්ථකව ඉදිරියට යනවා. මේ මොහොත වන විට මහ බැංකු වාර්ථා අනුව සුලු හා මධ්‍ය පරිමාන ණය ගැතියන් 12,000ක් පමණ අර්බුදයට ලක්ව සිටිනවා. මෙමෙ අර්බුදයට ලක්වූ ණය තොගය රු […]

“කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” සහන මිලට පොල් පොහොර ලබාදීමේ සමාරම්භක වැඩසටහන අද

විලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ වැඩසටහනඅද (30) ආරම්භ වේ. ලෝක ආහාර වැඩසටහන යටතේ රුසියානු සමූහාණ්ඩුව, යුරල්කලි ආයතනය සහ ශ්‍රී ලංකා රජය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ. රුසියාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර […]

ශ්‍රි ලංකාව තුළ නිෂ්පාදිත ටින් මාළු ප්‍රථමවරට විදේශ අපනයනයට

මදුරන්කුලිය Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ocean star jack mackerel ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඊයේ(29) එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේමහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළේය. මෙය මෙරට නිෂ්පාදිත ටින් මාළු විදේශ වෙළද පොළට අලෙවිය සඳහා අපනයනය කළ ප්‍රථම අවස්ථාව වේ. ඒ අනුව මෙම ටින් […]

2025 මාර්තු මස 30 දින සඳහා කාලගුණ අනාවැකිය

2025 මාර්තු මස 30 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ […]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඉස්මතු කරන නමුත් පවතින දුර්වලතා අවධාරණය කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියේ ප්‍රගතිය පිළිගෙන ඇති නමුත් ආර්ථිකය තවදුරටත් අවදානමට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීය. දිගුකාලීන සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාර බව සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගැනීමේ වැදගත්කම IMF අවධාරණය කළේය. මෑත කාලීන මාධ්‍ය හමුවකදී IMF ප්‍රකාශිකා Julie Kozack කියා සිටියේ IMF විධායක මණ්ඩලය තුන්වන සමාලෝචනය අනුමත […]

මිහින්තලේ හිමි රාජ්‍ය පොසොන් උත්සවයේ සංවිධාන කටයුතුවලින් ඉවත්වෙයි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලුම සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණයක් කළ බව මිහින්තලය රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මිහින්තලය පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන් ගෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බවයි. 123 Views

“කොළඹ මුද්දර දැක්ම” අද(27) සිට 29 වැනිදා දක්වා

කොළඹ මුද්දර දැක්ම මාර්තු මස 27(අද) වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ 10 ඩී.ආර් විජේවර්ධන මාවත තැපැල් මූලස්ථානයේදී පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා. ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින්. දෙස් විදෙස් පැරණි මුද්දර, මුල්දින කවර සිහිවටන පත්‍රිකා ඇතුළු මුද්දර විනෝදාංශ ආශ්‍රිත සියලු දෑ මෙන්ම පැරණි කාසි සහ නෝට්ටු ඇතුළු බොහෝ දෑ එහිදී මිලදී ගත හැකි බවයි […]

මාධ්‍ය නිවේදනය – බ්‍රිතාන්‍යය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම

එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන අයට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම හා බ්‍රිතාන්‍යයේ දේපොළ අයිතිය තහනම් කිරීම් ඇතුළු සම්බාධක බ්‍රිතාන්‍යයේ රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. අදාළ චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බවද […]

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව 2025 මාර්තු 26

අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය. ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි. 93 Views

Translate »