මිහින්තලේ හිමි රාජ්‍ය පොසොන් උත්සවයේ සංවිධාන කටයුතුවලින් ඉවත්වෙයි

මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලුම සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණයක් කළ බව මිහින්තලය රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මිහින්තලය පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන් ගෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බවයි.

204 Views
204 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »