Monthly Archives: February 2025

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් පිළිගැනීමක්

President Anura Kumara Disanayake, along with his delegation, arrived at Dubai International Airport this afternoon (10) to participate in the World Governments Summit (WGS) 2025, which is scheduled to take place from February 11 to 13 in Dubai, United Arab Emirates. Upon arrival, the delegation, including the President, was warmly welcomed by Dr. Thani bin […]

ජනපති ‘ලෝක රාජ්‍ය සමුළුවට’ සහභාගී වීමට දිවයිනෙන් පිටව යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ‘2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට’ සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(10) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. ජනාධිපති තුමා ඇතුලු දූත පිරිස අද උදෑසන 10.10 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ. මෙම සංචාරය සඳහා විදේශ කටයුතු පිළිබඳ […]

විදුලි කප්පාදු කාලසටහන නිකුත් වෙයි

විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන එම මණ්ඩලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. 74 Views

අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක්

හදිසි විදුලි බිඳවැටීමත් සමග විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත […]

උඩරට මාර්ගයේ ධාවනයට අද සිට නව දුම්රියක් එක්වෙයි.

“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය සේවාවක් අද (10) ආරම්භ වන අතර එය නානුඔයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ක්‍රියාත්මක වේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගෙන් ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් නව දුම්රිය සේවාව හඳුන්වා දී ඇති බවයි. මෙම දුම්රිය අඟහරුවාදා හැර දිනපතා ධාවනය වන අතර, පෙරවරු 8:10 ට නානුඔයෙන් […]

පොලිස් මුල් පුටු ස්ථාන මාරුවීම් නිවේදනය

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත 2025.02.12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීතිබේ. . 01. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ. කරවිට මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන ලෙස 02. රාජකාරි ඉටු කිරීම […]

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(10) දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක් අරඹයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 පෙබරවාරි 10 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිව්දින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි. 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සිය සංචාරය අතරතුර, ජනාධිපති දිසානායක මහතා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට […]

තානාපති සේවයට දේශපාලන පත්කිරීම්..- විදේශ සේවාවෙන් දැඩි විරෝධය

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දේශපාලන පත්කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පල කරයි. උපුටා ගැනීම : විදේශයක් සිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පකීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරයි වෘත්තීමය භාවයේ, කුසලතා මත පදනම්ව පතිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ […]

නීතිපතිට දේශපාලන බලපෑම් එපා.. ඉන් නීතියේ ආධිපත්‍ය බිද වැටෙනවා..- ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට කෙලින්ම කියයි..

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා (AG) ගෙන ඇති තීරණය කැබිනට් මණ්ඩලය විසින් සමාලෝචනය කරනු ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) කනස්සල්ල පළ කර තිබේ. නීතිපතිවරයා මහජනතාවට වගකියන අතරම ඔහු අර්ධ අධිකරණ කාර්යභාරයක් ඉටු කරන අතර පවතින සාක්ෂි සහ නීත්‍යානුකූල පිළිගැනීම මත තීන්දු තීරණ ගත යුතු බව […]

ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න රජයට සෑම නීතිමය පියවරක්ම ගන්නවා

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය විසින් යොමු කළ ලිපිය තමන්වෙත ලැබී ඇති බවත්, ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. තවද ඇය කියා සිස්ටියේ “මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ රජයේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අපි […]

Translate »