ආගමන විගමන දෙපාර්තමේන්තුව 24/7 ක්‍රියාත්මක කරමින් විශ්‍රාමිකයින් ඇතුළු අමතර කාර්ය මණ්ඩලයක් කොන්ත්‍රාත් පදනම මත බදවා ගනිමින් දිනකට විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කිරීමේ වැඩපිළිවෙලකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද(5) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලීන්ද ජයතිස්ස ඇමතිතුම විසින් මේ බව සදහන් කලේය. දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟයට පිළියම් […]
Author Archives: srilankangate_uh4c1k
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සදහා රජයේ වාහන ලබා නොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අද(5) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. මන්ත්‍රීවරුන්ට පර්මිට් නොදෙන බවත්, ඔවුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් නොවන බවත් ඒ වෙනුවෙන් වාහන ආනයනය නොකරන බවත් හෙතෙම පැවසුවේය. ඒ අනුව ආණ්ඩුවේ මෙන්ම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වාහන පහසුකම් ඔවුන් […]
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මගතාගේ X ගිණුමෙහි USAID අධාර ගැන පහත සටහන තබා ඇත. ” ලොව පුරා බොහෝ ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයූ USAID, මානුෂීය ආධාර මුවාවෙන් වෙනත් රටවල ව්‍යාකූලත්වය සහ අස්ථාවරත්වය ඇති කිරීමට තම අරමුදල් භාවිතා කළ බවට චෝදනා කරමින් බටහිර මාධ්‍ය සමඟ දැන් මතභේදයට තුඩු දී තිබේ. ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID වෙතින් […]
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද චීන ආනයන සඳහා විශාල තීරුබදු සඳහා මනින ලද ප්‍රතිචාරයක් ලෙස චීනය අඟහරුවාදා ඇමරිකානු ආනයන සඳහා ඉලක්කගත තීරුබදු පැනවූ අතර හැකි සම්බාධක සඳහා ගූගල් ඇතුළු එක්සත් ජනපද සමාගම් කිහිපයක් දැනුම් දුන්නේය. ට්‍රම්ප් විසින් සියලුම චීන ආනයන සඳහා 10{e7ec2a612473b0a578cb2f7f9244ecb708db18fe63fce54af1d50f54c14f6aba} තීරුබදු පැනවීමට බීජිනයේ සීමිත ප්‍රතිවිරෝධය අවධාරනය කලේ, ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර […]
සිදුවෙමින් පවතින දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාව ගෝලීය ආයෝජන ආකර්ෂණය කරයි – ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුයිනා) අකිකෝ, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණවලට ප්‍රශංසා කරයි ජපන් රජය ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ අපද්‍රව්‍ය කළමනාකරණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපන් යෙන් මිලියන 300 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 565) ප්‍රදානයක් ශ්‍රී ලංකාවට […]
අද(4) ශ්‍රී ලාංකීය ජනතාව 77 වන අභිමානවත් නිදහස් දිනය කොලඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සමරන ලදී. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිදහස් දින පණිවුඩය මගින් සියලු ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කළේ ශක්තිමත්ව හා එක්සත්ව නැගී සිටින ලෙසත්, නිදහස පිළිබඳ නූතන දැක්මක් හැඩගැස්වීමට සහභාගී වන ලෙසත්ය, මෙම නව පුනරුද යුගයේ සාමූහික ආරම්භයට දායක වන ලෙසත්ය. පසුගිය […]
අද(3) කැළණිය ප්‍රදේශයේදී ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය වලට පැවසූවේ සහල් ගැටලුවට හෝ වී මිලෙහි සහතික මිලක් නොමැති වීම ගැන තමන් වගකිය යුතු නැති බවයි. සහල් මිලෙහි ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම තේරුමක් නොමැති බවත්, එම ප්‍රශ්නය නිර්මාණය කළ අයගෙන් එම ප්‍රශ්න අසා දැන ගන්නා ලෙස ද සිරිසේන මහතා පැවසීය. කෙසේ වෙතත් සහල් […]
77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 285ක් වෙත විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිත වන අතර විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 279ක් ද, කාන්තා සිරකාරියන් 6 ක් සිටිති. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34-1 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ පොදු සමාව හිමිවී තිබේ. ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් […]
නීතිඥ සුපුන් විජේරත්න මහතා, ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති / ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (03) වැඩ භාරගැනීම සිදු විය. ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස පත් වන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින් සිටියේ ය. විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන නීතිඥ සුපුන් විජේරත්න, මොරටුව […]
ටකාමෝල්( Takamol) යනු සෞදි අරාබි රජයේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ආයතනයකි. එම ආයතනයේ කාර්‍යභාරය වන්නේ එරට සිටින සහ එරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. එම ආයතනයේ දිගුවක් ලෙස මුසානද්(Musanad) නමැති ආයතන ව්‍යූහයක් පවතියි. එම ආයතනය සෞදි අරාබියට , ගෘහසේවය සඳහා පැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් කටයුතු කරයි. මේ වනවිට සෞදි අරාබි රාජ්‍යයේ […]










