ආනන්ද , නාලන්ද සුලෝහිත සංග්‍රාමය හෙට ඇරඹේ

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර වාර්ෂිකව පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය 95 වැනි වරටය හෙට සිට මාර්තු 02 දක්වා දින තුනක් කොළඹ SSC ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

102 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »