මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව මම මෙහිදී ප්‍රකාශ කළෙමි. ඉතිහාසයේ දී විවිධ රජයන් ණය ලබා ගැනීමේදී එම ණය ආපසු ගෙවීමේදී ආර්ථිකයට සිදු වන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති බවත්, තම රජය එවැනි අවිධිමත් ණය ලබා ගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත්, […]
Monthly Archives: March 2025
“අලුතින් සිතමු වෙනස් ලෙස දකිමු” තේමාවෙන් රුහුණු විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ කොළඹ සංගමය සම්පාදනය කළ ජනහිතකාමී යහපත් ශ්‍රී ලාංකීය සමාජයක් උදෙසා වන මාර්ගෝපදේශ යෝජනාවලිය මාර්තු 18 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම ආදී විද්‍යාර්ථින් පිරිසක් විසින් මාවෙත පිළිගැන්වූවා. 97 Views
ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරා වස්තු 06ක් නැවත මෙරටට ලබා දීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය අතර අමාත්‍යංශයේ දී අද (18) පැවති හමුවේ දී ඒ පිලිබඳ […]
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සම්බන්ධීකරණයෙන් සහ මියන්මාර සහ තායිලන්ත රජයන්හි සහය සහිතව, මියන්මාරයේ මියවඩි ප්‍රදේශයෙහි සයිබර් අපරාධ මධ්‍යස්ථාන විසින් මානව ජාවාරමට ලක්කොට බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු මුදා ගනු ලැබීමට සාර්ථකව පහසුකම් සලසන ලදී. මෙම ශ්‍රී ලාංකිකයන් 14 දෙනා 2025 […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහසබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමකතද වැසි ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව […]
තිරසාර සංචාරක ක්‍ෂේත්‍රයේ වසර ගණනාවක උත්සාහයන් වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය මෙවර ITB බර්ලින්හිදී හරිත ගමනාන්ත සම්මානයෙන් පිදුම් ලැබීය. සීගිරිය පර්වත බලකොටුව සහ ඒ අවට තිරසාර පාරිසරික භාවිතයන් ක්‍රියාවට නැංවීම සඳහා දරන උත්සාහය වෙනුවෙන් රට ගෞරවයට පාත්‍ර විය. පස්වන සියවසේ සිට පැවත එන මෙම වැදගත් ඓතිහාසික බලකොටුව 1982 තරම් ඈත කාලයේ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් […]
මෙරට සංචාරයේ නිරතවන විදේශීය සංචාරකයන් වෙනුවෙන් තෝරාගත් රජයේ රෝහල් කිහිපයක බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර වෛද්‍ය කර්මයන්ගේ සංකලනයකින් යුතු ගෙවීම් වෛද්‍ය සේවා ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය. ලේකම්වරයා මේ බව පවසා සිටියේ පසුගිය දා පොතුවිල් මූලික රෝහලේ සිදුකල විශේෂ නිරීක්ෂණයකින් අනතුරුව අදහස් දක්වමින්ය. සෞඛ්‍ය […]
* සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට නවීණ තාක්ෂණය භාවිතයට සැලසුම් * අපරාධ මර්දනයට නව නීති සම්පාදනයට අවධානය සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, බස්නාහිර පළාත් පොලිස් […]
මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල සහ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඇති සැලසුම පිලිබදව රොෂාන් මහානාම මහතා විසින් ඉදිරිපත් කර ඇති අදහස පිලිබදව ඔහුට බොහෝමත්ම කෘතන්‍ය වන අතර ඉතා අවදානම් වූත් සංකීර්ණ වූත් ජනතා තීන්දුවකින් බලයට පත් වූ ජනතා රජය නිවැරදි අරමුණු කරා ගෙනයෑමට මෙම අදහස ඉතා වැදගත් වනු ඇත. රොෂාන් මහතාගේ ෆේස්බුක් ගිණුමේ සටහන සම්පූර්ණ්යෙන් පහත […]
1987 වසරේදීඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන්පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලිය ලබා දෙන මධ්‍යස්ථානය,වෙළෙඳ කලාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා. ඒ […]










