Monthly Archives: March 2025

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ අටමහල් ගොඩනැගිලි සංකීර්ණය මෙම වසරේ දී ප්‍රතිකාර සේවාවන් සඳහා විවෘත කෙරේ

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල් පරිශ්‍රයේ දැනට වසර දහයකට පමණ පෙර ඉදිකිරීම් ආරම්භ කර මෙතෙක් වැඩ අවසන් කර නොමැති නව ගොඩනැගිලි සංකීර්ණයේ සදහා අලුතින් ප්‍රතිපාදන වෙන් කර මේ වන විට ඉදිකිරීම් කටයුතු සීග්‍රයෙන් සිදුවන අතර එම ඉදිකිරිම් කටයුතු මෙම වසර අවසන් වීමට ප්‍රථම නිමා කර ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිකාර සේවාවන් සදහා එක්කිරීමට සැලසුම් කර ඇත. ඒ සදහා […]

නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස නදීකා වටලියද්ද වැඩ භාරගනී

නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස නදීකා වටලියද්ද අද(24) නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී වැඩභාර ගත්අතර, ඇය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාවයි ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය, ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය යන විදුහල්වල අධ්‍යාපනය හදාරා ඇති ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියකි. කොළඹ විශ්ව […]

නව විදේශ තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි විදේශ තානාපතිවරු තිදෙනෙක් අද (24)ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. ප්‍රංශය, පලස්තීනය හා නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු පත්ව සිටී. ඒ අනුව, ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට් මහතාද(Mr. Remi Lambert), පලස්තීන තානාපතිවරයා ලෙසඉහාබ් අයි.එම්.කලීල් මහතාද(Mr.Ihab I.M. Khalil) නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ […]

සිරි දළදා වන්දනාවේ නිල තේමා පාඨය සහ නිල ලාංඡනය ප්‍රකාශයට පත් කෙරේ

අප්‍රේල් මාසයේ 18 සිට 27 දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්වෙන විශේෂ දළදා ප්‍රදර්ශනයේ නිල තේමා පාඨය සහ නිල ලාංඡනය සම්බන්ධයෙන්දළදා මාළිගාව විසින්නිකුත් කළනිවේදනය පහත දැක් වේ. 94 Views

2025 පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ අද (21) පැවසීය.

උන්වන්සේ මෙම අදහස් පළකළේ 2025 රාජ්‍ය පොසොන් උත්සවය පිලිබඳ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී යි. ‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාවයි. රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01වනදා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නිතමිතය. පොසොන් උත්සවය පැවැත්වෙන කාල […]

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වියට්නාම් ජාතික සභාවේ උප සභාපතිවරයා (නියෝජ්‍ය කථානායක) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමුවෙයි

🔸 දූත පිරිස අග්‍රාමාත්‍යවරිය, නියෝජ්‍ය කථානායකවරයා සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද හමුවෙයි 🔸 ශ්‍රී ලංකා – වියට්නාම පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම කෘෂිකර්මය, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය ඇතුළු අංශ ගණනාවක සබඳතා පුළුල් කිරීමට පියවර… මාර්තු 19 සිට 22 දක්වා ශ්‍රී ලංකාවේ සිව්දින නිල සංචාරයක නිරතව සිටින වියට්නාම් සමාජවාදී ජනරජයේ ජාතික සභාවේ ගරු උප සභාපති (නියෝජ්‍ය කථානායක) නුයෙන් […]

2025 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී වැඩි ජන්දයෙන් සම්මතයි.

• පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය ——————————————– 2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (21) පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් සම්මත විය. විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 7.40ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 159 ක්ද විපක්ෂ ඡන්ද 45 ක්ද හිමිවිය. ඒ අනුව 2025 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 114 කින් පාර්ලිමේන්තුවේ දී […]

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මතයි.

කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා […]

කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්

රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණූ MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් යොදා ගනිමින් එයට එප්පාවල රොක් පොස්පේට් සහ යූරියා කවලම් කර පොල් සඳහා වු විශේෂිත පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් සකස් කිරිම රජයේ පොහොර සංස්ථාව (ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්) මේ වනවිට සිදු කෙරෙමින් පවති. පොල් වගාකරුවන් වෙත සහන මිලට AMP පොල් පොහොර ලබාදීමේ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක් අද (20) […]

බදුල්ල දිස්ත්‍රික්කයේ පලාත් පළාන ආයතන 18 සදහා ජාතික ජන බලවේගය නාමයෝජනා බාර දීම

බදුල්ල දිස්ත්‍රික්කයේ පලාත් පළාන ආයතන 18 සදහා ජාතික ජන බලවේගය නාමයෝජනා බාර දීමෙන් පසු උණුසුම්ව පිළිගත් මාලිමාවේ සහෝදරත්වය 83 Views

Translate »