Monthly Archives: March 2025

ගුවන් හමුදාවේ 74 වැනි සංවත්සරය අදයි

රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරය අද (02) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධාන කර ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1951 මාර්තු 2 දින ‘රාජකීය ලංකා ගුවන් හමුදාව’ වශයෙන් ස්ථාපිත කරනු ලැබූ අතර, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව 1972 මැයි 22 […]

හෙට මාර්තු 01 දින සිට නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 එම ප්‍රදේශ වසා තැබේ

හෙට මාර්තු 01 දින සිට නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 එම ප්‍රදේශයේ පවත්නා වර්ෂාව හේතුවෙන් සංචාරකයන්ට වසා තැබේ. ඒ අනුව එහි පවත්නා සංචාරක බංගලා ද නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සඳහා වසා තැබෙන බව දැනුම් දෙනු ලැබේ. යාල කලප 3,4,5 සහ 6 සංචාරකයන් සඳහා විවෘතව පවතින අතර එම […]

නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාරයක් ස්වරූපයෙන් කටයුතු කර ඇති බව කෝප් කමිටුවේදී හෙලිවේ

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (27) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී නේවාසික පුහුණුවක් ලබා නොදී ගෘහ සේවිකාවන් 28165 ක් පළමුවරට විදේශගතකිරීම හේතුවෙන් […]

2025 මාර්තු මස 02 දින සඳහා කාලගුණ අනාවැකිය

2025 මාර්තු මස 02දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව […]

ට්‍රම්ප් සෙලෙන්ස්කිට දොස් කියයි | US President

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති Volodymyr Zelensky අතර ධවල මන්දිරයේ පැවති හමුවක් සම්පුර්ණයෙන්ම උත්සන්න වී තිබේ. කැමරා ඉදිරියේ ට්‍රම්ප්, ප්‍රචණ්ඩ චෝදනා ගැන සෙලෙන්ස්කිට හයියෙන් චෝදනා කළේය. “ඔබ මිලියන ගණනකගේ ජීවිත අවදානමට ලක් කරනවා. ඔබ තුන්වන ලෝක යුද්ධයක් අවදානමට ලක් කරනවා”, ඔහු යුක්රේනියානු ජාතිකයාට පැවසීය. ට්‍රම්ප් සෙලෙන්ස්කිට කෘතඥ විය යුතු අතර ඔහුගේ ආකල්පය වෙනස් […]

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර ඇරඹේ

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, ඉවත් කළ වාහන 6ක් සහ වාහන අමතර කොටස් ඊයේ (28) වෙන්දේසි කෙරිණි. රාජ්‍ය වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කිරීම. ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක්, වොල්වෝ ජීප් රථ, ක්‍රයිස්ලර් මෝටර් රථය, මහේන්ද්‍ර බොලේරෝ, රෝසා බස්, ඩිස්කවරි, ටොයෝටා මෝටර් රථ […]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට ලැබේ

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාව සඳහා තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය තීරණය කර ඇත.ඔවුන් ඊයේ (28) රැස්විය. ඩොලර් මිලියන 344 ක වාරිකයක් අනුමත කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) තුන්වන සමාලෝචනය සම්පූර්ණ කර ඇති අතර, […]

ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව Anura Kumara Dissanayake

2025 අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිදු කරමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ කතාව ආරක්ෂක අමාත්‍යාංශයේත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේත් වැය ශීර්ෂ විවාදයට ලක් කෙරෙන මෙම අවස්ථාවේදී කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම බෙහෙවින් සතුටු වෙනවා. […]

Translate »