හෙට මාර්තු 01 දින සිට නැවත දැනුම් දෙන තුරු යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 එම ප්‍රදේශයේ පවත්නා වර්ෂාව හේතුවෙන් සංචාරකයන්ට වසා තැබේ.
ඒ අනුව එහි පවත්නා සංචාරක බංගලා ද නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සඳහා වසා තැබෙන බව දැනුම් දෙනු ලැබේ.
යාල කලප 3,4,5 සහ 6 සංචාරකයන් සඳහා විවෘතව පවතින අතර එම කලප සදහා කාර්ය මණ්ඩලය අවශ්‍ය පරිදි අනුයුක්ත කර ඇත.
උපුටා ගැනීම https://web.facebook.com/share/p/1BiX66tiTs/
90 Views

