නව ජල සැපයුම් අයදුම් පත මාර්ග ගත ක්‍රමයට

නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පහසුකම් සලසා තිබෙයි.

එම මණ්ඩලය සඳහන් කළේ https://www.waterboard.lk/ වෙබ් අඩවියට පිවිසිමෙන් අදාළ අයදුම්පත් ලබා ගත හැකි බවයි.

ඉල්ලීම සිදුකර සති 2ක් ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙන බවද එම මණ්ඩලය සඳහන් කරයි.

128 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »