සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය අර්බුදය විසදීමේ වර්ථමාන ප්‍රගතිය පිළිබඳ තවත් එක් සාකච්ඡා වටයක් ඊයේ පැවැත්වුනා. මෙම සාකච්ඡාවට සමාන්තරව බැංකු කරුවන්, මුදල් අමාත්‍යාංශය, මහබැංකුව සමඟ සාකච්ඡා සාර්ථකව ඉදිරියට යනවා. මේ මොහොත වන විට මහ බැංකු වාර්ථා අනුව සුලු හා මධ්‍ය පරිමාන ණය ගැතියන් 12,000ක් පමණ අර්බුදයට ලක්ව සිටිනවා. මෙමෙ අර්බුදයට ලක්වූ ණය තොගය රු […]
Category Archives: News Highlights
මදුරන්කුලිය Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ocean star jack mackerel ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඊයේ(29) එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේමහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළේය. මෙය මෙරට නිෂ්පාදිත ටින් මාළු විදේශ වෙළද පොළට අලෙවිය සඳහා අපනයනය කළ ප්‍රථම අවස්ථාව වේ. ඒ අනුව මෙම ටින් […]
2025 මාර්තු මස 30 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ […]
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියේ ප්‍රගතිය පිළිගෙන ඇති නමුත් ආර්ථිකය තවදුරටත් අවදානමට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීය. දිගුකාලීන සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාර බව සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගැනීමේ වැදගත්කම IMF අවධාරණය කළේය. මෑත කාලීන මාධ්‍ය හමුවකදී IMF ප්‍රකාශිකා Julie Kozack කියා සිටියේ IMF විධායක මණ්ඩලය තුන්වන සමාලෝචනය අනුමත […]
මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලුම සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණයක් කළ බව මිහින්තලය රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මිහින්තලය පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන් ගෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බවයි. 123 Views
කොළඹ මුද්දර දැක්ම මාර්තු මස 27(අද) වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ 10 ඩී.ආර් විජේවර්ධන මාවත තැපැල් මූලස්ථානයේදී පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා. ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින්. දෙස් විදෙස් පැරණි මුද්දර, මුල්දින කවර සිහිවටන පත්‍රිකා ඇතුළු මුද්දර විනෝදාංශ ආශ්‍රිත සියලු දෑ මෙන්ම පැරණි කාසි සහ නෝට්ටු ඇතුළු බොහෝ දෑ එහිදී මිලදී ගත හැකි බවයි […]
එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන අයට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම හා බ්‍රිතාන්‍යයේ දේපොළ අයිතිය තහනම් කිරීම් ඇතුළු සම්බාධක බ්‍රිතාන්‍යයේ රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. අදාළ චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බවද […]
අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය. ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි. 93 Views
2025 මාර්තු මස 25 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය […]
අය-වැය තුන්වැනි වර කියවීමේ විවාදයේදී සංශෝධනයක් මඟින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කෘතඥතාව පළ කර තිබේ. සංගමයේ මූලික ඉල්ලීම සමඟ සමාන වන විසඳුමක් මඟින් රජයට කිසිදු අමතර මූල්‍ය බරක් පැටවෙන්නේ නොමැති බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා […]










