Category Archives: Archive

ප්‍රකට ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

මියයන විට ඒ මහතා අවුරුදු 85 වන වියේ පසුවිණි. යාපනයේ, ඉනුවිල් රෝහලේ දී උපත ලද කෙන් බාලේන්ද්‍ර මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ අතර ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නම රැන්දූ දැවැන්තයෙකි. ඔහු ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් […]

ජනාධිපතිතුමා ඉදිරි දිනයක දී මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වීමට නියමිතය

මැදපෙරදිග රටවල් රැසකින් ලැබුණු ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනයක දී මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේ මූලික අවධානය යොමු වී ඇත්තේ රජයෙන් රජයට සහයෝගීතාව තුළින් ඛනිජ තෙල් සුරක්ෂිත කිරීම අරමුණු කරගත් සාකච්ඡාවල නිරත වීමයි. ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම සහ මැදපෙරදිග ජාතීන් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා පරිපාලනයේ […]

ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයෙකු වන හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.. ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය. හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත. ඔහු 2005 දී ශ් රී ලංකාවට කළ සේවය වෙනුවෙන් දේශමාන්ය සම්මානයෙන් පිදුම් ලැබීය. 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා […]

Translate »