Author Archives: srilankangate_uh4c1k

විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

පසුගිය පෙබරවාරි 9 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. ප්‍රකාශයේ, මණ්ඩලය ජාල ස්ථායිතාව වැඩි දියුණු කිරීමට සහ අනාගත ඇනහිටීම් වලක්වා ගැනීමට මධ්‍ය කාලීන සහ දිගු කාලීන උපාය මාර්ග දක්වා ඇත. ප්‍රධාන ක්‍රියාමාර්ග අතරට අඩු ධාරිතාවයකින් සමහර ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම, විදුලිබල පද්ධතිය ස්ථාවර කිරීමට තෝරාගත් ගෑස් ටර්බයින […]

ක්‍රිෂ් ගනුදෙනුව: නාමල් රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි. ඇපමත මුදා හැරීමට නියෝග

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද (පෙබරවාරි 18 වැනිදා) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබිණි. නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ අද භාර දුන්නේ ය. ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක […]

2025 ඇයවැය යෝජනා

අද(17) දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරණ ලද අයවැය කරුණු ප්‍රමානයක් පහත පරිදි වේ. මේ වසරේ 5{e7ec2a612473b0a578cb2f7f9244ecb708db18fe63fce54af1d50f54c14f6aba} ආර්ථික වර්ධනයක් ලගා කර ගනීම ප්‍රග්ධන වියදම් සදහා දළ් දේශීය නිෂ්පාදනයෙන් 4{e7ec2a612473b0a578cb2f7f9244ecb708db18fe63fce54af1d50f54c14f6aba} සෞඛ්‍ය හා අධ්‍යාපනය වැඩිම ප්‍රතිලාභයක් නව තීරුබදු නිර්නය කිරීමට ප්‍රතිපත්තියක් හදුන්වාදීම ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් නව රේගු පනතක් ආර්ථික පරිවර්ථන පනත සංශෝධනයට […]

ජනපති සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බුයි තාන් සන් මහතා අතර සාකච්ඡා

– ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අවධානය ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින සහයෝගීතාව සහ මිත්‍රත්වය තව දුරටත් වර්ධනය කර ගැනීමට වියට්නාමය කැප වී සිටින බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන අරමුණු ඉටු කර ගැනීමේදී තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමට වියට්නාමය සූදානම් බවත් වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය […]

GMOA සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ඊයේ දිනයේදී(13) රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභාව සහ සෞඛය. සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා සමඟ විශේෂිත වූ සාකච්ඡාවක් පැවැත් වුඑහිදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක පෙන්වා දී ඇත්තේ මේ වන විට වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු රට තුල රඳවා තබා ගැනීමේදී ඇතිවෙලා තියෙන ප්‍රායෝගික ගැටලු සහ ඒ හරහා වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු රට හැරදා යාමේ […]

ජනපති යළි දිවයිනට

එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුඵවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරය සඳහා එක්විය. මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා, එක්සත් […]

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 අයවැය ලේඛනය සැකසීමේ අවසන් අදියර සඳහා පූර්ව සාකච්ඡාවක්

මෙම පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියරේ පූර්ව සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ […]

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සහ ප්‍රධානීන් අතර හමුවක්

2025 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි ආණ්ඩුකාර ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් අතර හමුවක් ඊයේ (12) පැවැත්විණි. ඩුබායිහි ඔටුන්න හිමි කුමරු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය Sheikh Hamdan bin Mohammad bin Rashid […]

අද(13) දින විදුලි කප්පාදුව කාලසටහන නිකුත්‌ වෙයි

අදත් (13) පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව වේලාවන් 4ක් යටතේ කාණ්ඩ 20කට අදාළව ලංකාව පුරා විදුලිය විසන්ධි කරනු ලබන බව විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි. මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීයව පවතින අතර එහි නඩත්තු කටයුතු විදුලි ඉංජිනේරුවන් විසින් සිදුකෙරෙමින් පවතින අතර බොහෝ දුරට හෙට (14) දිනය […]

ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක්

ලෝක රාජ්‍ය සමුළුව -2025ට සහභාගිවීම සඳහා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළැඹීම ද සිදු විය. මෙම ගිවිසුමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යමොහොමඩ් බින් හාඩි අල් හුසේනි මහතා සහ ශ්‍රී […]

Translate »