2025 ඇයවැය යෝජනා

අද(17) දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරණ ලද අයවැය කරුණු ප්‍රමානයක් පහත පරිදි වේ.

මේ වසරේ 5{e7ec2a612473b0a578cb2f7f9244ecb708db18fe63fce54af1d50f54c14f6aba} ආර්ථික වර්ධනයක් ලගා කර ගනීම
ප්‍රග්ධන වියදම් සදහා දළ් දේශීය නිෂ්පාදනයෙන් 4{e7ec2a612473b0a578cb2f7f9244ecb708db18fe63fce54af1d50f54c14f6aba}
සෞඛ්‍ය හා අධ්‍යාපනය වැඩිම ප්‍රතිලාභයක්
නව තීරුබදු නිර්නය කිරීමට ප්‍රතිපත්තියක් හදුන්වාදීම
ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්
නව රේගු පනතක්
ආර්ථික පරිවර්ථන පනත සංශෝධනයට පියවර
වේයන්ගොඩට අභ්‍යන්තර බහලුම් අංගනයක්
ඩිගිටල් හැදුනුම්පත කඩිනමින්
ඩිජිටල් ආථික අධිකාරියක් ස්ථාපනයට යෝජනා
සංක්චාරක යටිතල පහසුකම් සංවර්ධනයට රැ. මි. 500
කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි ප්‍ර්‍යන්තය කඩිනමින් අවසන් කිරීමට පියවර
රජය සතු සියලු සුපෝකබෝගී වාහන වෙන්දේශි කෙරේ
ගැබිණි මව්වරුන් සදහා සහනාධාර රු මි. 7500
සෞඛ්‍යට රු ඹි. 604ක්
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබද නව පනතක්
පාසැල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට රු මි. 1000
තෝරාගත් පෙර පාසැල් සංවර්ධනයට රු මි. 80
ජාතික තත්ව කළමණාකරණ පද්ධතියක් වෙනුවෙන් රු මි 750ක්
5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර් රු 1500 දකවා ඉඅහලට
විදුලිය පනත සංශෝධනයට පියවර
මහපොල රු 7500 දක්වා ඉහලට
යාපනය පුස්තකාලයට රු මි 100
පෙර පාසල් ගුරුවරුන් සදහා දීමනාව රු 1000 ඉහලට
වී අලෙවි මංඩල පනත සංශෝධනයට පියවර
ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61 ඒකාබද්ධ සංවර්ධනයට පියවර
මහකන්නයේ වී මිලදී ගැනීමට රු මි 5000
පශු සම්පත් අංශය සංවර්ධනයට රු මි 2500ක්
නව පොල් ඉඩම් සංවර්ධනයට රු මි 500ක්
වකුගඩු දීමනාව රු 10000 දක්වා ඉහලට
වැඩිහිටි දීමනාව රු 5000 දක්වා ඉහලට
අස්වැසුම වියදමට රු බි 332.5 ක්
පුද්ගල වන්දි රු ලක්ෂ 10 දක්වා ඉහලට
උතසව සමය සදහා සතොස හරහා අහාර පැකේජයක්
ජේස්ඨ පුරවැසියන්ට විශේෂ පොලී ක්‍රමයක්
මතින් තොර රටක් සදහා රු මි 500
වාරි ශ්‍රේෂ්ත්‍රය සංවර්ධනයට රු මි 78000ක්
පොදු ප්‍රවාහනය බස් රථ සදහා නව සමාගමක් සහ නව සුපෝකබෝගී බස් රථ සදහා රු මි 300
දුම්රිය වැඩි දියුනු කිරීම සදහා රු මි 500
කැළණිවැලි දුම්රිය දික කිරීමට හා දියුණු කිරීමට මුලික කටයුතු සදහා රු මි 250
ශ්‍රී ලංකාන් ගුවන් සමාගමේ ණය පියවීම සදහා මි 20000
කළාකරුවන් සහ ජනමාධ්‍යවේදීන් සදහා නිවාස
ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රු මි 300ක්
අපද්‍රව්‍ය කළමනාකරනයට රු මි 750
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට රු මි 500
ශ්‍රී ලංකා දිනය නමින් නව දිනයක්
රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප රු 24250 සිට රු 40000 දක්වා ඉහලට එමගින් රු 15750 කින් ඉහලට
වාර්ෂික වැටුප 80{e7ec2a612473b0a578cb2f7f9244ecb708db18fe63fce54af1d50f54c14f6aba} කින් වැඩිවේ
වැටුප් වැඩිවීම් සදහා රු බි 100 වෙන් කෙරේ
විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා විසදීමට පියවර
රාජ්‍ය සේවක ආපදා ණය රු 250000 සිට රු 400000 දක්වා ඉහලට
පෞද්ගලික සේවක වැටුප රු 21000 සිට රු 30000 දක්වා ඉඅහලට
වතු කම්කරුවන්ට දෛනික වැටුප රු 1700 දක්වා ඉහලට
නව බදු පැනවීමක් නෑ, කිසිවෙකුට අල්ලස් නොදිය යුතු බවත් ජනාධිපති තුමා විසින් ප්‍රකාශ කරන ලදී.

97 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »