GMOA සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ඊයේ දිනයේදී(13) රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක සභාව සහ සෞඛය. සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා සමඟ විශේෂිත වූ සාකච්ඡාවක් පැවැත් වුඑහිදී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විධායක පෙන්වා දී ඇත්තේ මේ වන විට වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු රට තුල රඳවා තබා ගැනීමේදී ඇතිවෙලා තියෙන ප්‍රායෝගික ගැටලු සහ ඒ හරහා වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු රට හැරදා යාමේ තත්වය අද වන විටත් රට තුළ ක්‍රියාත්මක වන බවයි. මේ සදහා ගත යුතු ක්‍රියාමාර්ග සංගමය විසින් ඉදිරිපත් කළ අතර ඒ සදහා විසදුම්සහිතව සාක්ච්ඡාව සාර්ථක වූ බව ප්‍රකාශ කර සිටියි.

111 Views
111 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »