පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනගේ පහරදීමකින් දෙදෙනෙකුට තුවාල

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුන විසින් සිදුකළ බව කියන පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමක් අතරතුර මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇත.

හෝටලයේ ආහාර ගනිමින් සිටියදී මන්ත්‍රීවරයා සහ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇති බව දැනගන්නට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

169 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »