ඉන්ධන බෙදා හැරීම අඩපණ කිරීම සම්බන්ධව ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධ‍යන් විමර්ශන ආරම්භ කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධ‍ෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන්ඉන්ධන බෙදා හරින නියෝජිතයන් යැයි කියා ගන්නා කණ්ඩායමක් විසින් ඉන්ධනබෙදා හැරීමේ ක්‍රියාවලිය අඩපණ කරමින් රජය අපසුතාවයට පත්කිරීමට කටයුතු කරමහජනාවට පීඩාවට ලක්කිරීමට උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ පාර්මේන්තුවවෙත පැමිණිල්ලක් ලැබීඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සහ අස්ථාවරභාවයක් ඇතිකර මහජන පීඩාවක් ඇතිකරන තැනැත්තන්ට විරුද්ධව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන බවද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

160 Views

160 Views

160 Views
160 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »