මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතියනිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතින් අද (06) සිදු කෙරිණි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “ සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක් ” (Friendship Of Centuries Commitment to Prosperous Future) […]
Category Archives: Archive
බොහෝ විට “ජීවන වෘක්ෂය” ලෙස හඳුන්වනු ලබන පොල්, ගෝලීය ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි, විශේෂයෙන් එය ප්‍රධාන බෝගයක් වන නිවර්තන කලාපවල. කෙසේ වෙතත්, මෑත වසරවලදී, පොල් මිල සැලකිය යුතු උච්චාවචනයන් දැක ඇති අතර, එය පාරිභෝගිකයින්, නිෂ්පාදකයින් සහ ආයෝජකයින් අතර සැලකිල්ලක් ඇති කර උපරිම මිල මට්ටම් කරා ළඟා විය. මෙම ලිපියෙන් පොල් මිල ඉහළ යාමට බලපාන […]
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේ නව රජයේ මංගල අයවැය සෑම අංශයකින්ම ඉතා හොඳින් සකස් කර ඇති බැවින් එය ඉතා සාධනීය එකක් බවයි. ඊයේ (27) කොළඹ පැවති අර්බුදකාරී දිළිඳුකම පිළිබඳ මධ්‍යස්ථානයේ (CEPA) දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ “අර්බුදකාරී දිළිඳුකම අවම කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ” යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු […]
පොහොසත් ඉතිහාසයක් සහ විවිධ සංස්කෘතියක් ඇති ජාතියක් වන ශ්‍රී ලංකාව, පසුගිය දශක කිහිපය තුළ සැලකිය යුතු දේශපාලන වෙනස්කම් අත්විඳ ඇත. කලක් භූ දර්ශනයේ ආධිපත්‍යය දැරූ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අද ඡන්දදායකයින් අතර විශ්වාසයේ අර්බුදයකට මුහුණ දී සිටී. මෙම පක්‍ෂවලට ලැබෙන සහයෝගය අඩුවීම, ශ්‍රී ලාංකීය ඡන්දදායකයින්ගේ මානසිකත්වය වෙනස්වීම, විරුද්ධ පක්‍ෂ එකතැන පල්වීම, සාම්ප්‍රදායික පක්‍ෂවලට දේශපාලන කරළියේ යළිත් […]
අද (27) ජනාධිපති කාර්යාලයේදී මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතරපැවැත්විණි. රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර ශක්තිමත් ගුවන් හමුදාවක් ලෙසශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩි දියුණු කිරීම සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ශ්‍රි ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් […]
ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරිණි. ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී […]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැත්විණි. ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය ලබා දෙන බව තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා මෙහිදී ප්‍රකාශ කළේය. […]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා (Adel Ibrahim Ahmed Ibrahim)අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැත්විණි . ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම පිළිබඳ මෙන්ම අතරදෙරටේ සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මැදපෙරදිග කලාපයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී […]
ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්තරජය සූදානම් බවශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach)අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැතිහමුවේදී මෙම එකඟතාව පළ කෙරිණි. ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් […]
සංවර්ධනය මෙන්ම කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබීමේ වගකීම සියලුදෙනාට පැවරෙනවා ජනපති දිසාපතිවරුන්ට දන්වයි රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාදිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ දිස්ත්‍රික් ලේකම්වරු සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) […]










