ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයේ තුන්වන දිනය අද (12) සනිටුහන් කරයි.

අද පස්වරුවේ ජනාධිපතිවරයා ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිය ඇමතීමට නියමිත අතර එහිදී ආර්ථික වර්ධනය, නවෝත්පාදන සහ පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම ඔහු විසින් ගෙනහැර දක්වනු ඇත.

ඔහුගේ කථාව තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඉස්මතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

182 Views
182 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »