News Highlights පෙබරවාරි සඳහා ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නැහැ 11 Feb 2025 පෙබරවාරි මාසය සඳහා ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල නොවෙනස්ව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා තහවුරු කරයි. 150 Views ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් පිළිගැනීමක් වායු සමීකරණය කළ කාර්යාල දුම්රිය හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරයි