නීතිවිරෝධී ගිනි අවි සහ අත්බෝම්බ පිළිබඳ තොරතුරු සපයන්නන් සඳහා ලබාදෙන ත්‍යාග මුදල වැඩි කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ රට තුළ අනවසර අවි සංසරණය සම්බන්ධයෙන් පවතින කනස්සල්ලට ප්‍රතිචාරයක් වශයෙනි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙම මුලපිරීම පිළිබඳ වැඩි විස්තර ඇතුළත් වේ.
170 Views

