Monthly Archives: March 2025

ජීවත්වීම උදෙසා දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටිනවා – ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පවසයි

ජීවත්වීම උදෙසා දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටින බව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ගරු අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළකලේ අද (08) පාර්ලිමේන්තුවේ පැවති 2025 ජාත්‍යන්තර කන්තා දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ, දෘෂ්‍යාබාධිත කාන්තා සංසදයේ කොඩි පැළඳවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කථානායක […]

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නැහැ – ගරු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා

🔸 ඉංජිනේරුවරුන් ඇතුළුව ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ අවධානය 🔸 සූර්ය බලශක්තිය වැනි අනෙකුත් විකල්ප බලශක්ති ප්‍රභවයන් යොදාගනිමින් පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට උත්සාහ කරනවා – නිලධාරීන් 🔸 වීදි ලාම්පු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය කාරක සභාව අවධාරණය කරයි. අදානි සමාගම […]

නීතිවිරෝධී ගිනි අවි සහ අත්බෝම්බ පිළිබඳ තොරතුරු සඳහා පොලිසිය ත්‍යාග වැඩි කරයි

නීතිවිරෝධී ගිනි අවි සහ අත්බෝම්බ පිළිබඳ තොරතුරු සපයන්නන් සඳහා ලබාදෙන ත්‍යාග මුදල වැඩි කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම තීරණය ගෙන ඇත්තේ රට තුළ අනවසර අවි සංසරණය සම්බන්ධයෙන් පවතින කනස්සල්ලට ප්‍රතිචාරයක් වශයෙනි. පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙම මුලපිරීම පිළිබඳ වැඩි විස්තර ඇතුළත් වේ. 133 Views

අමාත්‍යවරයා නව පොල් වගාව සඳහා සැලසුම් ප්‍රකාශ කරයි

නව පොල් වගාව සඳහා අක්කර 36,000ක් මේ වසර සඳහා සැලසුම් කර ඇති බවත්, උතුරු පොල් ත්‍රිකෝණයට අක්කර 16,000ක් ද ඉතිරි අක්කර 20,000 වෙනත් ප්‍රදේශ සඳහාද වෙන්කර ඇති බවත් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 2025.03.05 වන දින ඔහුගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක […]

ජනපති සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ සාමාජිකයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. “ක්ලීන් ශ්‍රී ලංකා ” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රි […]

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතුයි – ජනපති

කාර්යක්ෂම හා ඵලදායී ආයෝජන කෙරෙහි අවධානය යොමු කරමින් රක්ෂණ සංස්ථාව ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරින් සමඟ අද (07) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් මෙහෙයුම් කාර්යයන් […]

සත්ත්ව – මිනිස් ගැටුම සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය

🔸 ඉතිහාසයේ පළමුවරට පරිසරයට අදාළ සියළු ආයතන එකම අමාත්‍යාංශයක් යටතට – ගරු මන්ත්‍රීවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් පැසසුම් 🔸 ඒ ඒ ආයතන වල කාර්යභාරය වෙන වෙනම සාකච්ඡා කරයි සත්ත්ව – මිනිස් ගැටුම සම්බන්ධයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය විද්‍යාත්මක විසඳුම් සඳහා යොමු වීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අවධාරණය කෙරිණි. […]

රනිල් අල්ජසීරාට සම්මුඛ පරීක්ෂණයේදී වැරදි සහගත සංස්කරණය ගැන චෝදනා කරයි

අද විකාශය වූ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොසතුට පළ කර ඇති අතර, ඊට සම්බන්ධ වූ මඩුල්ලේ සාමාජිකයින්ගේ අවංකභාවය පිළිබඳ කනස්සල්ල මතු කරයි. සම්මුඛ සාකච්ඡාව විකාශය වීමෙන් ටික වේලාවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමසිංහ කියා සිටියේ සත්කාරක මෙහ්දි හසන් සමඟ එක් වූ මණ්ඩල සාමාජිකයින් තිදෙනාගෙන් දෙදෙනෙකුට එල්ටීටීඊ හිතවාදී සම්බන්ධකම් […]

ට්‍රම්ප් කැනඩාවේ සහ මෙක්සිකෝවේ තීරුබදු වලින් නිදහස් කිරීම් පුළුල් කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේ පනවා ඇති කැනඩාව සහ මෙක්සිකෝව මත ඔහුගේ නව තීරුබදු වලින් නිදහස් කරන ලද භාණ්ඩ සැලකිය යුතු ලෙස පුළුල් කිරීමේ නියෝග වලට අත්සන් තබා ඇත. ව්‍යාපාර සඳහා අවිනිශ්චිතතාවය සහ කනස්සල්ලට පත් වූ මූල්‍ය වෙලඳපොලවල් සඳහා වන අවිනිශ්චිතතාවයන් ඉහළ නංවා ඇති පියවර, ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනෙකුගෙන් ආනයනය සඳහා ට්‍රම්ප් […]

අධ්‍යාපන පරිවර්තනයක් සඳහා ‘අධ්‍යාපන කවුන්සිලයක්’

අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා ‘අධ්‍යාපන කවුන්සිලයක්’ පිහිටුවීමට රජය සූදානම් බවත්, ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම එම අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ මූලික අරමුණු දෙකක් බවට පත් වන බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමණාකර පීඨ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිවරිය මේ […]

Translate »