Category Archives: News Highlights

ජනපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 2025 අයවැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. එසේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව සිදු කළ යුතු නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. […]

අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමයි- ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා […]

NPP මන්ත්‍රීවරයාට එරෙහිව කළ ප්‍රකාශ සම්බන්ධයෙන් දයාසිරි සමාව ඉල්ලයි

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගියදා කළ ප්‍රකාශයක් නිසා ඇති වූ සිත් වේදනාවක් සම්බන්ධයෙන් NPP පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු ආබාධිත ප්‍රජාවගෙන් සමාව අයැද සිටියේය. “සුගත් ද සිල්වා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මට දැඩි විවේචන එල්ල වුණා. මම මන්ත්‍රීවරයාට හෝ ආබාධිත පුද්ගලයන්ට අපහාස කිරීමට අදහස් කළේ […]

මන්ත්‍රීවරයෙකු අපහාස කරමින් වෛරය, ප්‍රචණ්ඩත්වය අවුස්සනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත

ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තමන් සම්බන්ධයෙන් පසුගියදා ප්‍රසිද්ධියේ අවමන් සහගත ප්‍රකාශ කළ එක්තරා නීතීඥයෙකු සහ වත්මන් මන්ත්‍රීවරයෙකු වෛරය සහ ප්‍රචණ්ඩත්වය ඇති කරන බවයි. ශ්‍රී ලංකාවට බලපාන “අවුරුදු 76ක ශාපයක්” කතා කරමින් වෛරය පතුරවන බවට එක්තරා මන්ත්‍රීවරයෙකු පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් […]

2025 මාර්තු මස 06 දින සඳහා කාලගුණ අනාවැකිය

2025 මාර්තු මස 06 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද, පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. […]

පළාත් පාලන ඡන්දයට පක්ෂ 03ක් ස්වාධීන කණ්ඩායම් 19ක් ඇප බඳියි

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 03කින් සහ ස්වාධීන කණ්ඩායම් 19ක්ද ඊයේ(05) වන විට ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත්තේ මහනුවර, කොළඹ, ගම්පහ, රත්නපුර හා අම්පාර යන දිස්ත්‍රික්ක වෙනුවෙන් බවද පැවසේ. අදාල ඡන්ද විමසීම සඳහා ඇප මුදල් භාරගැනීම පසුගිය (03) වැනිදා ආරම්භ […]

වයස 40ට වැඩි පුරවැසියන් සඳහා වෛද්‍ය පරීක්ෂණ සඳහා රජය ප්‍රමුඛත්වය දෙයි

වයස අවුරුදු 40 ට වැඩි සියලුම පුරවැසියන්ට නියමිත කාල සීමාවක් තුළ නිරන්තර වෛද්‍ය පරීක්ෂණ සහ අවශ්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සහතික කිරීමට රජයේ කැපවීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේය. “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් වෛද්‍ය විජේමුණි මහතා වැඩිහිටි ජනගහනයට තීරණාත්මක සෞඛ්‍ය සේවා සැපයීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ […]

ශ්‍රී ලංකා රේගුවේ අක්‍රමිකතා හා වංචා දූෂණ නවත්වන්න දැඩි නීති

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමඟ 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැති සාකච්ඡාවේදීය. මෙහිදී රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, […]

ජනපති හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. බලශක්ති ක්ෂේත්‍රයේ තිරසාර දිගුකාලීන වැඩපිළිවෙළක් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. බලශක්ති සංරක්ෂණය පිළිබඳවද මෙහිදී කතාබහට ලක් විය. අඛණ්ඩව බලශක්ති සැපයුම් පවත්වා ගැනීම හා බලශක්ති ක්ෂේත්‍රයට අදාළ වර්තමාන හා අනාගත අපේක්ෂිත තත්ත්වයන් පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු […]

සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ පාඩුවෙන් සියයට 40ක් ශ්‍රී ලංකාව අයකර ගනු ඇතැයි IMF අපේක්ෂා කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ Dr.Peter Breuer ප්‍රකාශ කර ඇත්තේ 2018 සහ 2023 අතර වසර හයක කාලය තුළ ශ්‍රී ලංකාව සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ අලාභයෙන් සියයට 40 ක් පමණ 2024 අවසන් වන විට අයකර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. විධායක අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ඊයේ (4) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට […]

Translate »