Category Archives: News Highlights

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය

සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙනවා – ජනපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් […]

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරනවා – ගරු අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනු කමිටු 6ක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බවත් 2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදු වන බවත් ගරු. අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ […]

පොලිස් නිලධාරීන් 37 දෙනෙකුට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 37 දෙනෙකු (37) ස්ථාන මාරු කර තිබේ. ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් අතර ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් (එස්එස්පී) පස් දෙනෙකු ඇතුළත් වේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හතර දෙනෙකු ස්ථාන මාරු කර නියෝජ්‍ය පොලිස්පතිවරුන් (ඩීඅයිජී) ලෙස පත් කර තිබේ. ස්ථාන මාරුවීම් පහත පරිදි වේ; […]

කාන්තා විද්‍යාඥයින්ට නව්‍යකරණයන්ට නායකත්වය දිය හැකි නිදහස් පරිසරයක් ගොඩනැගිය යුතුය.

ජාතික විද්‍යා පදනම (NSF) සහ ශ්‍රී ලංකා විද්‍යා ප්‍රවර්ධන සංගමය (SLAAS) එක්ව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා මාර්තු 07 වැනි දින කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී සංවිධානය කරන ලද කාන්තා විද්‍යා පීඨයේ ප්‍රධාන දේශනය පවත්වමින්. “කාන්තා විද්‍යාඥයින්ට නායකත්වය ගෙන නවෝත්පාදනයන්හි නිරත විය හැකි ස්වාධීන පරිසරයක් ගොඩනැගීමට අවශ්‍යයි.” ” ජාතික විද්‍යා සංසදය (NSF) සහ ශ්‍රී ලංකා විද්‍යා […]

ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සමඟ ඊයේ (07) ඉතා ඵලදායී අතථ්‍ය හමුවක් පැවැත්වීය. 2023 මාර්තු මස ආරම්භ වූ මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩපිළිවෙලේ අඩක් කඩිනමින් රට සාර්ථකව ළඟා වන බැවින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී […]

සුරා බද්ද ඉහළ දැමීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය…

🔸 දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට ගත් පියවරයන් සාධාරණීකරණය කරන්න – කාරක සභා සභාපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. 🔸 තෙවන පාර්ශ්වීය රක්ෂණය (3rd party insurance) හරහා අදාළ රක්ෂණ මුදල් ලබාගැනීම සරල කරන්න – කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්. සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත්කල යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ ගරු පාර්ලිමේන්තු […]

පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනයක් සහිතව සමස්ත ලාංකේය සමාජය ලැබූ ජය ආපසු හැරවීමට කිසිදු ප්‍රතිගාමී බලවේගයකට ඉඩක් නොතැබිය යුතුයි – කාන්තා දිනයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පැවැත්වූ මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරයි

🔸 කාන්තාවන් සිදු කළ ‍‍ඓතිහාසික අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් ලැබූ එම ජයග්‍රහණය මෙවර කාන්තා දිනයේදී අභිමානයෙන් සැමරිය යුතුයි… 🔸 දේශපාලන පවුල් පසුබිම් තුළින් වෙනුවට තමන්ගේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන වැඩි කාන්තාවන් පිරිසක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වඩාත් සාධනීය තත්ත්වයක් -පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය 🔸 ‍මෙවර කාන්තා දිනයට සමගාමීව කාන්තා […]

ජීවත්වීම උදෙසා දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටිනවා – ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පවසයි

ජීවත්වීම උදෙසා දෘෂ්‍යාබාධිත ඇතුළු ආබාධ සහිත කාන්තාවන් සිදුකරන අරගලය වෙනුවෙන් පාර්ලිමේන්තුව පෙනී සිටින බව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ගරු අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළකලේ අද (08) පාර්ලිමේන්තුවේ පැවති 2025 ජාත්‍යන්තර කන්තා දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ, දෘෂ්‍යාබාධිත කාන්තා සංසදයේ කොඩි පැළඳවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කථානායක […]

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නැහැ – ගරු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා

🔸 ඉංජිනේරුවරුන් ඇතුළුව ලංකා විදුලිබල මණ්ඩලයේ පවතින පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවේ අවධානය 🔸 සූර්ය බලශක්තිය වැනි අනෙකුත් විකල්ප බලශක්ති ප්‍රභවයන් යොදාගනිමින් පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට උත්සාහ කරනවා – නිලධාරීන් 🔸 වීදි ලාම්පු සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය කාරක සභාව අවධාරණය කරයි. අදානි සමාගම […]

නීතිවිරෝධී ගිනි අවි සහ අත්බෝම්බ පිළිබඳ තොරතුරු සඳහා පොලිසිය ත්‍යාග වැඩි කරයි

නීතිවිරෝධී ගිනි අවි සහ අත්බෝම්බ පිළිබඳ තොරතුරු සපයන්නන් සඳහා ලබාදෙන ත්‍යාග මුදල වැඩි කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම තීරණය ගෙන ඇත්තේ රට තුළ අනවසර අවි සංසරණය සම්බන්ධයෙන් පවතින කනස්සල්ලට ප්‍රතිචාරයක් වශයෙනි. පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙම මුලපිරීම පිළිබඳ වැඩි විස්තර ඇතුළත් වේ. 89 Views

Translate »