🔸 පාර්ලිමේන්තුව අප්‍රේල් 8,9 සහ 10 රැස්වීමටත් තීරණය කෙරේ 🔸 බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව දෙදින විවාදය අප්‍රේල් 10 ඇරඹේ පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව, සම්මත කිරීම සඳහා අප්‍රේල් 08 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් […]

