සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවැති සාකච්ඡාවේදීය. පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සුරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය […]
Author Archives: srilankangate_uh4c1k
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඵලදායීව යෙදවීම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි. විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය […]
පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද්ධතිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සහාය ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායනයේ (JICA) සහ ජපාන සාධාරණ වෙළෙඳ කොමිසමේ (JFTC) සහාය පළ වී තිබේ. මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ එම ආයතනයන්හි නියෝජිතයන් අද (12) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති […]
අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ […]
සදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙනවා – ජනපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් […]
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට අනුබද්ධිත අනු කමිටු 6ක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේ දියත් කිරීමට කටයුතු කරන බවත් 2025 තුළ වර්ෂය ඒ වෙනුවෙන් සුදානම්වීමේ ක්‍රියාවලිය සිදු වන බවත් ගරු. අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියේ […]
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 37 දෙනෙකු (37) ස්ථාන මාරු කර තිබේ. ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් අතර ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් (එස්එස්පී) පස් දෙනෙකු ඇතුළත් වේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හතර දෙනෙකු ස්ථාන මාරු කර නියෝජ්‍ය පොලිස්පතිවරුන් (ඩීඅයිජී) ලෙස පත් කර තිබේ. ස්ථාන මාරුවීම් පහත පරිදි වේ; […]
ජාතික විද්‍යා පදනම (NSF) සහ ශ්‍රී ලංකා විද්‍යා ප්‍රවර්ධන සංගමය (SLAAS) එක්ව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා මාර්තු 07 වැනි දින කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී සංවිධානය කරන ලද කාන්තා විද්‍යා පීඨයේ ප්‍රධාන දේශනය පවත්වමින්. “කාන්තා විද්‍යාඥයින්ට නායකත්වය ගෙන නවෝත්පාදනයන්හි නිරත විය හැකි ස්වාධීන පරිසරයක් ගොඩනැගීමට අවශ්‍යයි.” ” ජාතික විද්‍යා සංසදය (NSF) සහ ශ්‍රී ලංකා විද්‍යා […]
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සමඟ ඊයේ (07) ඉතා ඵලදායී අතථ්‍ය හමුවක් පැවැත්වීය. 2023 මාර්තු මස ආරම්භ වූ මාස 48 ක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩපිළිවෙලේ අඩක් කඩිනමින් රට සාර්ථකව ළඟා වන බැවින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී […]
🔸 දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට ගත් පියවරයන් සාධාරණීකරණය කරන්න – කාරක සභා සභාපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. 🔸 තෙවන පාර්ශ්වීය රක්ෂණය (3rd party insurance) හරහා අදාළ රක්ෂණ මුදල් ලබාගැනීම සරල කරන්න – කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස්. සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත්කල යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ ගරු පාර්ලිමේන්තු […]










